ගුරුවරයාගේ සුදුසුකම්
Teacher Qualifications - The Best in the Field
ප්‍රදීප් සඳරුවන්
Engineering Technology
- උසස්පෙළට තාක්ෂණවේදයම හදාරා තිබීම
- ඉංජිනේරු තාක්ෂණවේදය අධ්‍යාපනවේදී උපාධියක් සතුය
- ජාතික පාසලක ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ඉගැන්වීම
- උසස්පෙළ ET ප්‍රායෝගික පරීක්ෂකවරයෙකි
- උසස්පෙළ ET පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකි
- විෂය ඉගැන්වීමේ ඉහළම සුදුසුකම් සහිත ගුරුවරයෙකි
Online වැඩපිළිවෙළ හරහා
Through the Online Program - Learn Anytime, Anywhere
THEORY & REVISION
විෂය නිර්දේශයේ සෑම ඒකකයම කොටස් අඩු නැතිව විභාගයට මාසයකට පෙර ආකර්ෂණීය ඉගැන්වීම් රටාවකින් අවසන් කිරීම.
Ranking Paper
පළමු දින සිටම සෑම දිනකම කෙටි ප්‍රශ්න පත්‍ර මාලාවක් පැවැත්වීම. ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ වේගය හුරු කිරීම සහ පිළිතුරු ලිවීමේ අකාරය ඉගැන්වීම.
Final Paper Class
දිවයින පුරා සිසුන්ට නිවසටම Full Papers එවීම සිදු වේ. සිසුන් තනි තනිවම නිවසේ සිට ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීම සිදු කර Online zoom තාක්ෂණය හරහා සියලුම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කරවීම.
අසම සම ප්‍රතිඵල එකතුව
Outstanding Results - Unmatched Achievement
ප්‍රථම පංතියෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රථමයා සහ දිස්ත්‍රික් මුල් කුසලතා අතරින් වැඩිම සිසුන් පිරිසකට සරසවි වරම් හිමිකර දුන් ලංකාවේ Quality ම ET පංතිය.
මෙතෙක් පංතියට සහභාගී වූ කිසිම සිසුවෙක් අසමත් නොමැත.
සරසවි වරම් හිමිකර ගත් සිසුන්ගේ වැඩිම සංඛ්‍යාවක් අපගේ ආඩම්බරයයි.